Trending Now
Empowering Sri Lankan Women with News & Lifestyle Insights!
ඔබේ ඔසප් චක්‍රය නිරීක්ෂණය කරන ‘Period Tracker App’ එක තුළ ඔබේ අතිශය පෞද්ගලික දත්ත ආරක්‍ෂිත ද?
පූර්ව ඔසප් සින්ඩ්‍රෝමයේ (PMS) ලක්ෂණ, ලිංගික ක්‍රියාකාරකම්, උපත් පාලන සහ මනෝභාවය. මේ, ඔසප් චක්‍රය අධීක්ෂණය කරන ජංගම දුරකතන ඇප් විසින් ඔවුන්ගේ පරිශීලකයන්ගෙන් එකතු කරනු...
පෙරළිකාර නවෝත්පාදනයන් විවෘත කරන ‘නායකත්ව මානසිකත්වය’ ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?
නායකයින් මානසික ආරක්ෂාව නිර්මාණය කරන විට නවෝත්පාදනය දියුණු වේ. මිනිසුන්ට ආරක්ෂිත බවක් දැනෙන විට, ඔවුන් එකිනෙකාට උදව් කර සැබෑ විසඳුම් සඳහා සහයෝගයෙන් කටයුතු කරති.දක්ෂ...
අවුරුදු 15 – 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක්
ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා...
මෙරට පාසල් සිසුන්ගෙන් 69%ක් මානසික පීඩනයෙන් – නවතම වාර්තාවක් කියයි
මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා...
බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසිය ද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ...
City of Dreams Sri Lanka: ෂාරුක්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු වෙයි
තව නොබෝ දිනකින් කොළඹදී අති උත්කර්ෂවත් ලෙස විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි...
Humaira Asghar Ali: පාකිස්ථාන සුපිරි නිළියගේ නරක් වූ මළ සිරුර සති දෙකක් මහල් නිවාසයේ
පකිස්ථාන නිළි හුමයිරා අස්ගර් අලි කරච්චි හි ඇගේ මහල් නිවාසය තුළ මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. නිළිය සති දෙකකට පෙර මිය ගොස් ඇති බවට...
කොළඹ පුරපති සටන ජය ගත් ව්‍රායි කැලී බල්තසාර් ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?
ඉතිහාසය වෙනස් කරමින් කොළඹ නගර සභාවට තේරී පත් වූ දෙවන පුරපතිනිය2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි...
ඔබේ වකුගඩු සෞඛ්‍ය සම්පන්න ද? නැද්ද? යන්න වටහාගත හැකි රෝග ලක්ෂණ 5ක්
වකුගඩු අපගේ ශරීරය තුළ කාර්යයන් රැසක් එකවර ඉටු කරයි. ඒවා ශරීරයෙන් අපද්‍රව්‍ය ඉවත් කරයි. තරල සහ ඉලෙක්ට්රෝලයිට්වල සමතුලිතතාව පවත්වා ගනී.ඒවා මගින් රුධිර පීඩනය නිරීක්ෂණය...
මානසික සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි සහ බලාපොරොත්තු සුන්වීමේ හැඟීම් අඩු කළ හැකි සරල දෛනික පුරුදු
සියදිවි නසා ගැනීම යනු සාමාන්‍යයෙන් මානසික අවපීඩනය, කාංසාව සහ කම්පනය වැනි මානසික සෞඛ්‍ය අභියෝග සමඟ සම්බන්ධ වන සංකීර්ණ ගැටලුවකි. දැනුවත්භාවය සමඟ, ඔබේ මානසික සෞඛ්‍යය...
අදහසක් ක්‍රියාවට නැගීමේ වැදගත්කම කියා දෙන කතා තුනක්
හාචාර්යවරයෙක් සිසුන් ගෙන් ඇහුවා.. “ගහක කුරුල්ලෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනාගෙන් තුන් දෙනෙක් පියාඹන්න තීරණය කළා නම්, ගහේ ඉතුරු වෙන්නේ කුරුල්ලෝ කී දෙනෙක්ද?”හැමෝම...
AI ආදේශ කළ හැකි භූමිකාවන් සහ ආරක්ෂිත රැකියා ලැයිස්තුව මෙන්න !
AI සහ ස්වයංක්‍රීයකරණය ආයතන ශ්‍රම බලකායන් දැඩි පරිවර්තනයකට ලක් කරමින් සිටී. Microsoft, TOYOTA වැනි තාක්ෂණික දැවැන්තයින් ඇතුළු විවිධ සමාගම්, දෛනික වැඩ ප්‍රවාහයන් කෙරෙහි මෙම...
කෘෂිකර්මාන්තයේ කාන්තාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සහ එහි අභියෝග
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය ආර්ථිකය බොහෝ දුරට කෘෂිකර්මාන්තය සහ කෘෂිකාර්මික සැපයුම් දාම ක්‍රියාකාරකම් / agriculture supply chain activities මත රඳා...
තරුණ පෙනුම සුපිරි රහස සුපිරි බොලිවුඩ් නළු ආර්. මාධවන් හෙළි කරයි
සුපිරි බොලිවුඩ් තරුවක් වන ආර්. මාධවන් මෙන් හොඳ සමක් ලබා ගැනීමට නම්, රැළි වැටීම් සහ සමට සිදුවන හානි වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය වුව ද හිරු...
EnteroMix cancer vaccine: රුසියාවේ 100% කාර්යක්ෂමතා ප්‍රකාශයේ සැබෑ තේරුම කුමක්ද?
පිළිකාව ලෝකයේ වඩාත්ම බිය උපදවන රෝගවලින් එකක් වන අතර, බොහෝ විට අවිනිශ්චිතතාවය සහ දිගු, දුෂ්කර ප්‍රතිකාර සමඟ සම්බන්ධ වේ.නමුත් රුසියාවේ විද්‍යාඥයින් EnteroMix /...
හිතුමතේ විටමින් ගැනීම සුදුසු ද?: ඔබ දැනගත යුතුම කතාව
විටමින් අතිරේක අපගේ ආහාර වේලෙහි පවතින විටමින් ඌණතාවන් සම්පූර්ණ කිරීම සඳහා සුදුසු ක්‍රමයක් විය හැකි වුව ද, එය එක ම හෝ හොඳ ම විකල්පය...
තරුණ පෙනුම සුපිරි රහස සුපිරි බොලිවුඩ් නළු ආර්. මාධවන් හෙළි කරයි
සුපිරි බොලිවුඩ් තරුවක් වන ආර්. මාධවන් මෙන් හොඳ සමක් ලබා ගැනීමට නම්, රැළි වැටීම් සහ සමට සිදුවන හානි වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය වුව ද හිරු...
Intex Sri Lanka 2025 ප්‍රදර්ශනය අගෝස්තු 6- 8 තෙදින BMICH හීදී
දකුණු ආසියාවේ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්රයේ කලාපීය කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරන ‘Intex Sri Lanka‘ රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය අගෝස්තු මස 6 වැනිදා සිට...
කෘත්‍රිම නියපොතු නිසා සමේ රෝග ඇති විය හැකිද? විශේෂඥ මතය දැන ගන්න
කෘතිම නියපොතු වලින් සිදුවන හානිය සහ සොරියාටික් තුවාල වර්ධනය අතර සම්බන්ධය, කොබ්නර් සංසිද්ධිය / Koebner phenomenon ලෙස හඳුන්වන සුප්‍රසිද්ධ චර්ම රෝග මූලධර්මයට සම්බන්ධ වේ....
ආහාර පිසීමට වඩාත් සුදුසු තෙල් මොනවා ද?: තෙල් භාවිතයේදී බැහැර කළ යුතු මිථ්‍යා මත 3ක්
සෞඛ්‍ය ප්රතිලාභ ඇති බව පවසමින් මිල අඩු සූරියකාන්ත සහ එළවළු තෙල් බෝතල්වල සිට මිල අධික ඔලිව්, අලිගැට පේර සහ පොල්තෙල් දක්වා වූ විවිධ තෙල්...