Friday, June 13, 2025
More
    Homeක්‍රීඩාවෙල්ලාලගේට T-20 වරම්

    වෙල්ලාලගේට T-20 වරම්

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිය මංගල විස්සයි-20 වරම් දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත්වී සිටියි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 24 කට ක්‍රීඩා කරන ලද වෙල්ලාලගේ ජාත්‍යන්තර පිටියට පිවිසීමෙන්  පසු විස්සයි-20 තරග වරම දිනා ගන්නේ වසර දෙකහමාරකට ආසන්න කාලයකට පසුව වීම කැපී පෙනෙයි. එය සංකේතවත් වන කැප් තොප්පිය නායක චරිත් අසලංක විසින් වෙල්ලාලගේට ලබා දුන්නේය.

    •  
    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments