Homeතාක්ෂණයWhatsapp නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට තීරණය කර

Whatsapp නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට තීරණය කර

Whatsapp සමාගම විසින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. ඒ අනුව වෙනත් අයෙක් වෙත යොමු කරන ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවිය හැකිය.

පිටපත් සම්පූර්ණයෙන්ම පරිශීලකයින්ගේ උපාංග මත සකසනු ලබන බව සඳහන්වේ. WhatsApp හෝ තෙවන පාර්ශවයන්ට හඬ පණිවිඩ හෝ ඔවුන්ගේ පෙළ අනුවාදවලට ප්‍රවේශ විය නොහැකි බව එම සමාගම ප්‍රකාශ කර ඇත. අදාළ පණිවුඩ තෝරාගත් භාෂාවලින් පමණක් නිකුත් වනු ඇත. මෙම විශේෂාංගය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බව සඳහන්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments