Homeකලා ලොවේ රස කතාසුපිරි සංගීතඥ ඒ.ආර් රහුමාන් සහ සයිරා බානු දික් කසාද වෙයි

සුපිරි සංගීතඥ ඒ.ආර් රහුමාන් සහ සයිරා බානු දික් කසාද වෙයි

29 වසරක දීගය නිමා කරමින් ඉන්දීයාවේ ජනප්‍රිය සංගීතඥයෙකු වන ඒ.ආර් රහුමාන් සහ ඔහුගේ බිරිඳ සයිරා බානු දික්කසාද වන බව පසුගිය දා (19) නිතිඥයින් මාර්ගයෙන් දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රහුමාන් – සයිරා බානු යුවළට දරුවන් තිදෙනෙකු සිටින බවයි අදාළ මාධ්‍ය වාර්තා හෙළිකර ඇත්තේ.

රහුමාන් මේ පිළිබඳව සිය X ගිණුමෙහි සටහනක් තබමින් වෙන්වීමේ වේදනාව පිළිබඳ ප්‍රකාශ කර ඇති අතර මේ වෙන්වී යෑම තුළ එකිනෙකාගේ ගෞරුත්වය මෙන්ම පෞද්ගලිකත්වය ආරක්ෂා කරන මෙන් ද ඔහු සංවේදීව ඉල්ලා තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments