Homeව්‍යාපාරිකකාන්තා ව්‍යවසායකයින්ට කේක් සහ බතික් නිර්මාණ ප්‍රදර්ශනයක්

කාන්තා ව්‍යවසායකයින්ට කේක් සහ බතික් නිර්මාණ ප්‍රදර්ශනයක්

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා ව්‍යවසායකයින් සඳහා පැවති කේක් නිර්මාණ පුහුණු පාඨමාලා දෙක සහ බතික් නිර්මාණ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කරමින් තම දක්ෂතා එළිදැක්වූ ව්‍යවසාකරණ කෙරිණි.

මේ සඳහා සම්පත් දායකත්වය කේක් පුහුණු උපදේශිකා රසිකා සහ බතික් නිර්මාණ පුහුණු උපදේශිකා නිල්මිණි යන මහත්මීන් විසින් ලබාදෙන ලද අතර මෙහි සම්බන්ධීකරණ කටයුතු මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය හා වනිතා සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments