මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා ව්‍යවසායකයින් සඳහා පැවති කේක් නිර්මාණ පුහුණු පාඨමාලා දෙක සහ බතික් නිර්මාණ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කරමින් තම දක්ෂතා එළිදැක්වූ ව්‍යවසාකරණ කෙරිණි.
මේ සඳහා සම්පත් දායකත්වය කේක් පුහුණු උපදේශිකා රසිකා සහ බතික් නිර්මාණ පුහුණු උපදේශිකා නිල්මිණි යන මහත්මීන් විසින් ලබාදෙන ලද අතර මෙහි සම්බන්ධීකරණ කටයුතු මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය හා වනිතා සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරන ලදී.