HomeSMEs Guide“පින්තාරු විස්කම්” ප්‍රදර්ශනය මිහින්තලේ දී 

“පින්තාරු විස්කම්” ප්‍රදර්ශනය මිහින්තලේ දී 

මිහින්තලේ ප්‍රාදේශීය ව්‍යවසායක සංසදය සංවිධානය කළ පින්තාරු ප්‍රදර්ශනයක් හා පුහුණු වැඩමුළුවක් මිහින්තලේ ප්‍රදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේ දී පසුගිය දා පැවැත්විණි.

මෙම පුහුණු වැඩමුළුව දින 16 ක් පැවති අතර මේ සඳහා විවිධ ජාතීන් නියෝජනය කරමින් සාමාජිකයින්  36 දෙනෙකු  මේ සඳහා සහභාගි විය.

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර මහතාගේ මගපෙන්විම යටතේ මෙම පින්තාරු ප්‍රදර්ශනය පැවැත්විණි.

ගලෙන්බිඳුනුවැව නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ මූල්‍ය අනුග්‍රහය යටතේ පින්තාරු උපදේශිකා තක්ෂිලා ජයතුංග මියගේ හා විෂයභාර ගුරු මහත්මිය සී.එම්. මංගලිකා මියගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments