Homeවිනෝදාස්වාදශීත ඍතුවේ විස්මය Excel World 'Snow World'  ඇරඹේ

ශීත ඍතුවේ විස්මය Excel World ‘Snow World’  ඇරඹේ

සුරංගනා කතාවල පමණක් අසා ඇති දැවැන්ත හිම මිනිසුන් දෑත් දිගුකොට සියල්ලන් පිළිගනිමින්, තරු පිරි මන්දාකිණියක දිදුළන ආලෝකයෙන් මඟ හෙළි පෙහෙළි කරන සිහින රජ දහනක් ගැන සිතන්න. බොහෝ දෙනාගේ ආදරය දිනූ, සියල්ලන් ප්‍රිය කරන මේ වාර්ෂික සැණකෙළිය අත්විඳිමට ඔබටත් හැකිවනු ඇත.

ජනාකීර්ණ කොළඹ නගරයේ හිම සැණකෙළිය, එක්සෙල් වර්ල්ඩ් ‘ ස්නෝ වර්ල්ඩ්, දෙසැම්බර් 06 වැනිදා සිට 31 වැනිදා දක්වා පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා මහජනතාවට විවෘත ය.

“එක්සෙල් වර්ල්ඩ් අපි, හුදෙක් අත්දැකීමක් නිර්‌මාණය කරනවා පමණක් නොවේ. ප්‍රීතිය, පවුල සහ ශීත ඍතුවේ චමත්කාරය අප කොළඹ දී මෙලෙසින් සමරනවා… ” එක්සෙල් වර්ල්ඩ් සාමාන්‍යාධිකාරී ත්‍යාගා පෙරේරා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments