Homeව්‍යාපාරිකSolar Power මුල්‍ය පහසුකම් ලබා දීමට SINGER FINANCE සහ Hayleys Solar එක්වේ

Solar Power මුල්‍ය පහසුකම් ලබා දීමට SINGER FINANCE සහ Hayleys Solar එක්වේ

සුවිශේෂී හවුල්කාරීත්වයකින් යුතුව “SINGER FINANCE” සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම් සැපයුම්කරු වන Hayleys Solar ආයතනය අත්වැල් බැඳ ගනිමින් අසමසම, නම්‍යශීලී සහ දැරිය හැකි මිලකට සූර්ය බලශක්ති පහසුකම් පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු කර ඇත.

SINGER FINANCE ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තුෂාන් අමරසූරිය මහතා, මේ පිළිබඳ ප්‍රකාශ කළේ “මෙම හවුල්කාරීත්වය තුළින් ඉහළ පෙළේ සූර්ය බලශක්ති විසඳුම් සඳහා දැරිය හැකි මිලකට ප්‍රවේශ වීමට අපගේ පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දීමට හැකි වීම පිළිබඳ අප සතුටු වනවා…” Hayleys Solar ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මෙම හවුල්කාරීත්වය පිළිබඳව වැඩිදුරටත් පැවසුවේ, ‘දිවයින පුරා සිටින පුද්ගලයන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් සැදුම්ලත් විශ්වාසවන්ත පාරිභෝගික පදනමක් සහිත සන්නාමයක් වන SINGER FINANCE සමඟ හවුල් වීමට ලැබීම ගැන සතුටට පත්වෙන බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments