Homeව්‍යාපාරිකසොරණාතොට ව්‍යවසායකයින්ගෙන් 'පැණි සියඹලා' නිෂ්පාදන පෙළක්

සොරණාතොට ව්‍යවසායකයින්ගෙන් ‘පැණි සියඹලා’ නිෂ්පාදන පෙළක්

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයින් වැඩි දියුණු කිරීමේ අරමුණින් නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීම ⁣සඳහා පුහුණු වැඩසටහනක් පසුගියදා සොරනාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණ.

මෙම නිෂ්පාදනවලට චීනයේ වැඩි අලෙවියක් ඇති අතර, සොරනාතොට ප්‍රාදේශීය ලේකම්වරියගේ චීන සංචාරයෙන් පසු මෙම නිෂ්පාදනය එතුමියගේ අදහසකට අනුව ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපාරයකි. මේ සඳහා සම්පත් දායකත්වය සොරණාතොට විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් ලබාදෙන ලදී. ඉදිරියේදී නිෂ්පාදන වෙළද සැල් මගින් ලබාගත හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments