Homeක්‍රීඩාශ්‍රී ලංකාවේදී කාන්තා තුන්කොන් තරගාවලියක්

ශ්‍රී ලංකාවේදී කාන්තා තුන්කොන් තරගාවලියක්

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් එළැඹෙන අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව එම තරගාවලිය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම්කර ඇත.

සෑම කණ්ඩායමකටම තරග 4 බැගින් ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමිවන අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක මැයි 11වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

තරගාවලිය ආරම්භකරමින් පළමු තරගය අප්‍රේල් 27වනදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වේ.

සියලුම තරග දිවා තරග ලෙසන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments