Homeකාලීන පුවත්දෙහිවල සත්තු වත්තේ හිටිය එකම ඔරංඔටං මියයයි

දෙහිවල සත්තු වත්තේ හිටිය එකම ඔරංඔටං මියයයි

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ඔරංඔටං සත්වයා මියගොස් ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. 2009 වසරේ ඉන්දුනීසියාව විසින් දෙහිවල සත්වෝද්‍යානයට පරිත්‍යාග කරන ලද ඔරංඔටං ජෝඩුවකට දාව මෙම ඔරංඔටන් පැටවා උපත ලබා තිබිණි.

මිය යන විට සත්වයාගේ වයස අවුරුදු 15කි. මෙම සත්වයා මිය යන්නට ඇත්තේ මීට දින කිහිපයකට පෙර ඇති වූ අසනීපයක් හේතුවෙන් විය හැකි බවට වාර්තාවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments