Homeකාන්තා ලෝකයMrs.World තරගාවලියේ පළමු අනුශූරිය 'ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා'

Mrs.World තරගාවලියේ පළමු අනුශූරිය ‘ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා’

අමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවති 40 වැනි ලෝක රූ රැජින තරගයේ පළමු අනුශූරිය බවට පත්වෙමින් ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා සිය නම ඉතිහාසයට එක් කර ඇත.

40 වැනි ලෝක විවාහක රූ රැජින කිරුළ දකුණු අප්‍රිකාවේ Tshego Gaelae විසින් හිමිකරගත් අතර තායිලන්තයේ Ploy Panperm 2 වැනි අනුශූරිය ලෙස නම් කරන ලදී.

පසුගිය මාසයේ කොළඹදී පැවැති ජාතික අවසන් මහා තරගයේදී මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් ලෙස කිරුළු පැළඳීමෙන් පසු ඉෂාදි අමන්දා ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගත්තාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments