Homeවිලාසිතාදේදුන්නේ සුන්දරත්වයත් පරාජය කළ 'රන්සළු' ජාතික අත්යන්ත්‍ර හා රෙදිපිළි කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනය

දේදුන්නේ සුන්දරත්වයත් පරාජය කළ ‘රන්සළු’ ජාතික අත්යන්ත්‍ර හා රෙදිපිළි කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනය

‘රන්සළුජාතික අත්යන්ත්‍ර හා රෙදිපිළි කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනයේදී එකී නිෂ්පාදන සහා ඉහළ පාරිභෝගික පිළිගැනීමක් දැකගත හැකි විය.

අප්‍රේල් 4 සිට 6 දක්වා, කොළඹ BMICH හි නුග සෙවණ පරිශ්‍රයේ දී පැවැති මෙම ප්‍රදර්ශනය සඳහා නිෂ්පාදකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රෙදිපිළි කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, දිවයිනේ අත්යන්ත්‍ර රෙදිපිළි ප්‍රජාවේ කුසලතාව සහ ඔරොත්තු දීමේ හැකියාව මෙහිදී දැකගත හැකි විය.

PIX BY KITHSIRI DE MEL

උපුටා ගැනීම – https://www.dailymirror.lk/business-news/Sri-Lankas-handloom-takes-center-stage-at-Ransalu/273-306129#

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments