Homeක්‍රීඩාශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ කාලසටහන නිකුත් කෙරේ

ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ කාලසටහන නිකුත් කෙරේ

ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම එක්දින සහ T20I තරඟාවලියකට සහභාගී වීම සඳහා පෙබරවාරි-මාර්තු මාසවලදී නවසීලන්තයේ සංචාරය කරනු ඇත.

කණ්ඩායම 2025 පෙබරවාරි 22 වන දින රටින් පිටත්ව යන අතර පිළිවෙලින් එක්දින තරඟ 03 ක් සහ විස්සයි 20 තරඟ 03 ක් ක්‍රීඩා කරනු ඇත.

මෙම සංචාරයට උණුසුම් ක්‍රීඩා දෙකක් ද ඇතුළත් වේ.
DATEMATCHVENUE
27th February 2025Warm UpBSO, Lincoln
28th February 2025Warm UpBSO, Lincoln
04th March 2025First ODIMclean Park, Napier
07th March 2025Second ODISaxton Oval, Nelson
09th March 2025Third ODISaxton Oval, Nelson
   
14th March 2025First T20IHagley Oval, Christchurch
16th March 2025Second T20IHagley Oval, Christchurch
18th March 2025Third T20IUniversity Oval, Dunedin
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments