Homeකලා ලොවේ රස කතා'සසර සක්මන' ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ

‘සසර සක්මන’ ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ

ප්‍රවීණ රංගවේදී අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කරන “සසර සක්මන” ටෙලි කතා මාලාවේ කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ශ්‍රියාණි අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, විශ්ව කොඩිකාර, සමන් අල්මේදා, උපුල් වීරසිංහ, අනුර මාපිටිගම, අනුෂා දිල්හානි, විජය රංජන්, තුෂාරි බණ්ඩාරනායක, තාරක අධිකාරි, වසන්ත ප්‍රේම කුමාර, සමන්ත හෙට්ටිආරච්චි, සුරංග කළුපහන, අනුර ශ්‍රීනාත් ඇතුළු පිරිස් සමඟ ළමා නළු නිළියෝ රැසක් ද මෙහි රංගනයෙන් දායක වෙති. මෙහි සංගීතය විශාරද කරුණාරත්ත වනසිංහගෙන් වන අතර සහාය අධ්‍යක්ෂණය බන්දුල වීරසේකරගෙනි. අංග රචනය අනුර මාපිටිගමගෙනි. “සසර සක්මන” කඩවත විස්ඩම් ටෙලි ක්‍රියේෂන්ස් කුලුඳුල් නිෂ්පාදනයකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments