Homeකාලීන පුවත්උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට 2025 ජුනි මාසයේ දී -0.6% ක් දක්වා  ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජුනි මාසයේ දී 4.3ක් දක්වා අඩු වී ඇති අතර 2025 මැයි මාසයේ දී එය වාර්තා වූයේ 5.2%ක්  ලෙසයි.

එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 ජුනි මාසයේ දී –2.8% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 මැයි මාසයේ දී -3.3% ක් ලෙස වාර්තා විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments