ජනතාව අතර තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් කර තිබේ. සාමාන්‍ය රෝග ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරුව සහ කැස්සයි. මෙම රෝග ලක්ෂණ දින තුනකට වඩා වැඩි කාලයක් පැවතුනහොත් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වෛරස් උණ පැතිර යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
18
18
- Tags
- beauty & personal care
- breaking news feminalk
- breaking news sri lanka today
- breaking news sri lanka today sinhala
- career & entrepreneurship
- education & skill development
- family & motherhood
- gender equality
- girls
- latests trends
- lifestyle insights
- mental-health
- news
- news feminalk
- news feminalk today
- news first today
- relationships & dating
- social issues
- Sri Lanka
- Sri Lanka News
- sri lanka news today live
- srilanakn teen
- srilankan news
- wellness-tips
- Women
- women news
- women’s empowerment
- women’s news Sri Lanka
RELATED ARTICLES