Homeකලා ලොවේ රස කතාගෞතම බුද්ධ මාතා පූර්ව ප්‍රචාරක පටය එළිදකී

ගෞතම බුද්ධ මාතා පූර්ව ප්‍රචාරක පටය එළිදකී

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ තිලංග සුමතිපාල නිෂ්පාදනයෙන් දායක වන නවතම සිනමා පටය වන ගෞතම බුද්ධ මාතා හි පූර්ව ප්‍රචාරක පටය, වෙබ් අඩවිය හා ගීත එළිදැක්වීම, පසුගිය දින කොල්ලුපිටිය මුන්රීච් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සිනමා පටය එළැඹෙන දෙසැම්බර් 10වැනි දින සිට දිවයින පුරා පිහිටි EAP ඇතුළු සිනමාහල් 64ක ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.

ඉන්දීය නළු නිළියන් රැසක් ද මෙරට රංගන ශිල්පීන් රැසක් ද මෙහි රංගනයෙන් දායක වෙති.

දෙසැම්බර් 10 වැනි දින වැල්ලවත්ත savoy premier (රොක්සි සිනමා) ශාලාවේදී ඉන්දීය නළු නිළියන් සහ සිනමා පටයට දායක වූ සියලූම රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් පෙරටු කොටගෙන මංගල දර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments