Homeකාලීන පුවත්පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් අවසන් තීන්දුව

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන ගත් අවසන් තීන්දුව

පසුගිය පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා සියලුම සිසුන්ට නිදහස්කු ණු ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

අද (13) දින පෙරවරුවේ විභාග දෙපාර්තමේන්තුවේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

සත් පුද්ගල කමිටුවක් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මෙනවිය කියා සිටියේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments