Tuesday, July 1, 2025
More
    HomeSMEs Guide2024 නොවැම්බර් මාසයේ දී අපනයන කාර්ය සාධනය

    2024 නොවැම්බර් මාසයේ දී අපනයන කාර්ය සාධනය

    වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 දී එම කාලයට සාපේක්ෂව 0.04% ක වර්ධනයක් පිළිබිඹු කරයි.

    ශ්‍රි ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1 ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6% ක පහත වැටීමකි.

    රබර් ආශ්‍රිත නිෂ්පාදන, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික සංරචක, ආහාර සහ බීම වර්ග සහ මුහුදු ආහාර අපනයනයෙන් ලැබෙන ආදායම අඩුවීම මෙම අඩුවීමට මූලික වශයෙන් හේතු වී ඇත.

    කෙසේ වෙතත්, 2024 නොවැම්බර් මාසය සඳහා සේවා අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 326.23 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2023 අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂව 20.89% ක වර්ධනයක් පිළිබිඹු කරයි.

    රූපය 1: මාසික වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2021- නොවැම්බර් 2024

     (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

    වගුව 1: අංශය අනුව අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම(ඇ.ඩො.මි.)

    භාණ්ඩ සහ සේවා අපනයනයජනනො 2023ජනනො 2024% වර්ධනය (23-24)නොවැ  2023නොවැ 2024% වර්ධනය (23-24)
    ඇඟලුම් සහ රෙදිපිළි4,425.744,604.164.03395.05397.190.54
    තේ1,198.771,304.268.80112.82118.154.72
    රබර්  ආශ්‍රිත නිෂ්පාදන850.61920.818.2578.7477.20-1.96
    පොල් ආශ්‍රිත නිෂ්පාදන652.70782.3219.8662.0670.1813.08
    දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ370.28271.02-26.8127.7819.72-29.01
    ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක451.68382.39-15.3437.3935.08-6.18
    කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන366.37414.6713.1830.9941.2733.17
    සැකසූ ආහාර පාන වර්ග398.74436.569.4839.5736.29-8.29
    මුහුදු ආහාර238.43212.78-10.7625.2016.46-34.68
    විසිතුරු මසුන්24.3522.48-7.682.441.79-26.64
    එළවළු26.6326.730.382.322.5811.21
    පළතුරු39.8437.92-4.823.603.44-4.44
    වෙනත් අපනයන බෝග88.2659.54-32.544.445.5825.68
    මල් සහ ශාක පත්‍ර13.7212.42-9.481.410.88-37.59
    බෝට්ටු නිෂ්පාදන77.7540.66-47.7010.220.30-97.06
    ඛනිජ තෙල් නිෂ්පාදන358.55381.716.4633.0627.18-17.79
    වෙනත්1,326.581,701.4728.26131.9189.81-31.92
    මුළු වෙළඳ භාණ්ඩ අපනයනය10,909.00 11,611.90 6.44999.00 943.10 -5.60
    තොරතුරු තාක්ෂණය/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය1,120.931,325.7918.28     102.43141.3938.04
    ඉදිකිරීම්325.40201.63-38.04       26.90       19.23-28.52
    මූල්‍යමය සේවා56.0646.37-17.30         6.46         3.27-49.46
    ප්‍රවාහන සහ කාර්යෝපාය සේවා1,453.351,600.2710.11     134.07     162.3421.09
    සම්පූර්ණ සේවා අපනයන2,955.74 3,174.06 7.39269.86 326.23 20.89
    මුළු අපනයන13,864.74 14,785.96 6.641,268.86 1,269.33 0.04

    (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

    වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 15 හි වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

    රටජනනො 2023ජනනො 2024% වර්ධනය (23-24)නොවැ  2023නොවැ 2024% වර්ධනය (23-24)
    1එක්සත් ජනපදය2,504.822,659.956.19223.26227.171.75
    2එක්සත් රාජධානිය773.83834.277.8164.7468.605.96
    3ඉන්දියාව776.00796.882.6955.1770.3127.44
    4ඉතාලිය632.04550.82-12.8560.5545.61-24.67
    5ජර්මනිය529.80568.297.2745.5241.46-8.92
    6එක්සත් අරාබි එමීර් රාජ්‍යය329.14300.48-8.7127.4619.98-27.24
    7නෙදර්ලන්තය306.46354.0515.5335.5337.575.74
    8ප්‍රංශය285.45242.49-15.0518.4619.586.07
    9කැනඩාව268.96296.1810.1219.2125.9435.03
    10චීනය238.05228.52-4.0038.0421.66-43.06
    11ඕස්ට්‍රේලියාව207.77223.877.7519.9621.638.37
    12බෙල්ජියම205.24216.995.7318.3520.4011.17
    13තුර්කිය183.04126.75-30.7515.3711.53-24.98
    14ජපානය174.18162.82-6.5215.1015.452.32
    15ස්විට්සර්ලන්තය173.52153.10-11.7714.9512.77-14.58
     වෙනත් වෙළඳපොළ3,320.703,896.4417.34327.33283.44-13.41
    එකතුව10,909.00 11,611.90 6.44999.00943.10-5.60

    (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

    වගුව 3: කලාපය අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

    කලාපයජනනො 2023ජනනො 2024% වර්ධනය (23-24)Nov  2023නොවැ 2024% වර්ධනය (23-24)
    එක්සත් ජනපදය2,504.822,659.956.19223.26227.171.75
    යුරෝපා සංගමය (EU) එක්සත් රාජධානිය හැර2,485.882,497.380.46228.31213.41-6.53
    දකුණු ආසියාව1,113.271,221.889.7683.5496.3515.33
    අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN)922.48878.16-4.8071.4370.14-1.81
    පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්298.81292.90-1.9826.7230.6714.78
    අප්‍රිකානු රටවල්304.77318.214.4128.5728.750.63
    මැද පෙරදිග රටවල් (සයිප්‍රසය සහ ඊජිප්තුව හැර)221.63263.1618.7418.3225.1437.23
    වෙනත්3,057.343,480.2613.83318.85251.47-21.13
    මුළු වෙළඳ භාණ්ඩ අපනයනය10,909.00 11,611.90 6.44999.00 943.10 -5.60

    (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා රේගුව)

    ප්‍ර‍තිපත්ති සහ උපායමාර්ගික සැලසුම් අංශය, ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය23.12.2024

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments