Homeකාලීන පුවත්ඩෙංගු ව්‍යාප්තිය ඉහළට - මේ පළාත්වල ජීවත්වන අවධානයෙන් සිටින්න

ඩෙංගු ව්‍යාප්තිය ඉහළට – මේ පළාත්වල ජීවත්වන අවධානයෙන් සිටින්න

ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 20 දෙනකු මිය ගිය බවත් රෝගීන් 41,866 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. ඒ අනුව කොළඹ ගම්පහ, කළුතර, යාපනය වැනි දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments