Homeකාලීන පුවත්පොල් වගාව නංවාලීම සඳහා CCB ප්‍රතිසංවිධානය සහ ණය යෝජනා ක්‍රමයක් දියත් කරයි

පොල් වගාව නංවාලීම සඳහා CCB ප්‍රතිසංවිධානය සහ ණය යෝජනා ක්‍රමයක් දියත් කරයි

පොල් වගා කිරීමේ මණ්ඩලය (Coconut Cultivation Board CCB) කප්රුක අරමුදල් කළමනාකරණ මණ්ඩල සමිති ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව පෙබරවාරි 17 වන දින ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ වේ.

පොල් වගාව ව්‍යාප්ත කිරීමේ උපාය මාර්ගයක කොටසක් වන මෙම මුලපිරීමට ‘කප්රුක ණය යෝජනා ක්‍රමය’ ඇතුළත් වන අතර 2025 දී උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් පැළ මිලියන 2.5 ක් සිටුවීමට මෙම වැඩසටහන මඟින් අපේක්ෂා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments