Homeක්‍රීඩාඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම දිවයිනට

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම දිවයිනට

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම අද (24) රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය. ඒ ‘වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට’ සහ එක්දින තරඟ 2කට සහභාගී වීම සඳහා ය.

ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරඟ 2කින් යුත් ‘වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ  සියලුම තරඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජනවාරී 29 වනදා ආරම්භ වේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්දින තරඟ දෙකකට ක්‍රීඩාකිරීමට ද නියමිත අතර, එම තරඟ පෙබරවාරි 12 සහ 14 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments