Tuesday, July 1, 2025
More
    Homeකාලීන පුවත්බිත්තර මිලේ වෙනසක්

    බිත්තර මිලේ වෙනසක්

    දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පසුගිය සතියට සාපෙක්ෂව පහළ ගොස් තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ ඒ අනුව, අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36ක් ද සුදු බිත්තරයක මිල රුපියල් 35ක් ද වූ බව එම සංගමය ප්‍රකාශ කළේය.

    බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබුණි. ඒ, බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments