Homeක්‍රීඩාSAFF කාන්තා ශූරතාව: ශ්‍රී ලංකාව මාලදිවයින පරාජය කරයි

SAFF කාන්තා ශූරතාව: ශ්‍රී ලංකාව මාලදිවයින පරාජය කරයි

2024 SAFF කාන්තා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව අද දින මාලදිවයින පරාජය කරමින් ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තේය. 

ත්‍රිපුරේෂ්වර් හි දශ්‍රත් ක්‍රීඩාංගණයේ පැවැති ‘බී’ කාණ්ඩයේ පළමු තරගයේදී ශ්‍රී ලංකාව මාලදිවයින හමුවේ ගෝලයක් බිංදුවක් ලෙස ජය ලැබීය. තරගයේ 18 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එමීෂා අනුරාධිනී ගෝලයක් වාර්තා කළ අතර එය තරගයේ ජයග්‍රාහී ගෝලය බවට පත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 3ක් ලබාගෙන තිබේ.     

නේපාලය අද සවස B කාණ්ඩයේ තවත් තරගයකදී භූතානය හමුවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments