Homeව්‍යාපාරිකNDB නායකත්ව කණ්ඩායමට Global CEO Awards සම්මාන

NDB නායකත්ව කණ්ඩායමට Global CEO Awards සම්මාන

NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු ඉහළ කළමනාකාරිත්ව කණ්ඩායම පසුගියදා කොළඹ ITC රත්නදීප හෝටලයේ පැවති 2024 Global CEO සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍ර විය.

වර්තමාන ව්‍යාපාරික පරිසරයේ අභියෝගවලට මුහුණ දීම සඳහා ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව, විශිෂ්ටත්වය සහ දූරදර්ශි නායකත්වය වෙනුවෙන් කැප වී සිටින විවිධ ආයතනවල ඉහළ කළමනාකාරිත්ව කණ්ඩායම් වෙත ගෞරවය පළ කිරීමට සංවිධානය කර තිබිණි.

NDB බැංකුවේ ඉහළ කළමනාකාරිත්ව කණ්ඩායමේ ප්‍රධානීන් හත් දෙනෙක් ඔවුන්ගේ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments