Homeළමා ලෝකයමෙරට දරුවන් 'පිළිකා මාරයාට' බිලිවීම ගැන බිහිසුණු හෙළිදරව්වක්

මෙරට දරුවන් ‘පිළිකා මාරයාට’ බිලිවීම ගැන බිහිසුණු හෙළිදරව්වක්

වසරකට මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් පිළිකා රෝගයට ගොදුරු වන බව මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කරයි.

ඒ අතරින් 30% ක් ලියුකේමියාවට ද, 25% ක් මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා රෝගයට ද ගොදුරුවී ඇති බව සෝමවර්ධන මහතා හෙළි කළේය.

මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන අතර ඒ අතරින් 4,000ක් රුධිරගත පිළිකා රෝගීන් බව ඔහු ප්‍රකාශ කළේ ය.

මෙරටින් වාර්තා වන පිළිකා වලින් තුනෙන් එකක්ම වළක්වා ගත හැකි බව විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කළේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments