Homeක්‍රීඩාචමරි 2024 වසරේ ICC කාන්තා එක්දින කණ්ඩායමට සහ T20 කාන්තා කණ්ඩායමට

චමරි 2024 වසරේ ICC කාන්තා එක්දින කණ්ඩායමට සහ T20 කාන්තා කණ්ඩායමට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක් ලෙසින් කටයුතු කරන ඇයට මෙම කණ්ඩායමේ හිමිව ඇත්තේ අංක 3 ස්ථානය බව ද වාර්තා වේ.

මේ අතර, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නම් කර ඇති 2024 විශිෂ්ටතම පන්දුවාර විස්ස (T20) කාන්තා කණ්ඩායම සදහා ද චමරි අතපත්තුද නම් කර ති⁣⁣බේ. ඇය හා ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් ලෙසින් නම්කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments