Homeක්‍රීඩා19න් පහළ T20 කාන්තා ලෝක කුසලානය : පළමු ජය ඕස්ට්‍රේලියාවට

19න් පහළ T20 කාන්තා ලෝක කුසලානය : පළමු ජය ඕස්ට්‍රේලියාවට

19න් පහළ කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද (18) දින පැවති සමාරම්භක තරඟයෙන් ස්කොට්ලන්ත කණ්ඩායම පරදා කඩුලු 09 ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේය.

ස්කොට්ලන්තය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ පන්දුවාර 15යි එක් පන්දුවක් තුළ ලකුණු 48ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු යොවුන් පිළ පන්දුවාර 06යි පන්දු 04ක් අවසානයේදී ජයග්‍රාහි ලකුණු සීමාව පසුකර යාමට සමත් වුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments