Homeකාලීන පුවත්උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

හෙට (සඳුදා / 25) ආරම්භ වීමට නියමිත 2024 අ.පො.ස උසස් පෙළ (උ/පෙළ) විභාගවලදී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකථන භාවිත කිරීමට අවසර ඇත්තේ නිරීක්ෂකයින්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

විභාග දෙපාර්තමේන්තුවේ අද )24) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ සහකාර විදුහල්පතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට මෙවර ජංගම දුරකථන භාවිත කිරීම තහනම් බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments