Homeක්‍රීඩා2026 T 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ තුනක්

2026 T 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ තුනක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරන විස්සයි විස්ස ලෝක කුසලාන පැවැත්වීම සහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, එස්.එස්.සී ක්‍රීඩාංගණය සහ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණය ද තෝරා ගන ඇත.

ඉන්දියාවේ අහලමබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායි මෙම තරඟ පැවැත්වෙන සෙසු ක්‍රීඩාංගණ වේ.

ශ්‍රී ලංකාවේ දී පවැත්වෙන්නේ පාකිස්ථානයේ දී පැවැත්වීමට මුලදී සැලසුම් කළ තරඟය.

2026 පෙබරවාරී මස 07 වැනි දින සිට මාර්තු මස 08 වැනි දින දක්වා කණ්ඩායම් 20ක් අතර තරඟ 55ක් පැවැත්වීමට නියමිතය.

යම් කිසි ආකාරයකින් පාකිස්ථානය අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුහොත් එම තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර වෙනත් රටවල් දෙකක් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවහොත් එය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments