Homeකාලීන පුවත්උද්ධමනය ඉහළ යයි

උද්ධමනය ඉහළ යයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් වාර්ෂිකව මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය, 2025 සැප්තැම්බර් මාසයේ පැවති 2.1% ට සාපේක්ෂව 2025 ඔක්තෝබර් මාසයේදී 2.7% දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, ආහාර උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේ පැවති 3.8% ට සාපේක්ෂව 2025 ඔක්තෝබර් මාසයේදී 4.1% දක්වා ඉහළ ගියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments