Homeකාලීන පුවත්ඉලෙක්ට්‍රොනික බස් ගාස්තු ගෙවීමේ ක්‍රමයක් හෙට සිට ක්‍රියාත්මකයි

ඉලෙක්ට්‍රොනික බස් ගාස්තු ගෙවීමේ ක්‍රමයක් හෙට සිට ක්‍රියාත්මකයි

බස් ගමන් සඳහා ඉලෙක්ට්‍රොනික කාඩ්පත් ගෙවීම් හඳුන්වාදීමේ වැඩසටහන හෙට (24) සිට මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී නිල වශයෙන් ආරම්භ කෙරේ. ඩිජිටල් අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments