Thursday, November 6, 2025
More
    Homeකාලීන පුවත්සිරි දළදා දැක්මේදී ප්‍රභූන්ට විශේෂ ප්‍රවේශපත් නැහැ - අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ...

    සිරි දළදා දැක්මේදී ප්‍රභූන්ට විශේෂ ප්‍රවේශපත් නැහැ – අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාහිමි

    පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන සිරි දළදා දැක්මේදී ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් විශේෂ පෝලිම් හෝ විශේ ප්‍රවේශපත් නොමැති බවත්, පවතින පෝලිම් භාවිතයෙන් දළදා වන්දනාවට පැමිණිය යුතු බවත් ශාස්ත්‍රපති . පූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.

    උන්වහන්සේ මේ බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්කුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
    මහා සංඝරත්නයට , විදේශ තානාපතිවරුන්ට, විශේෂ අමුත්තන්ට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පමණක් ඒ වෙනුවෙන් පහසුකම් සළසා ඇති අතර වෙනත් වර්ෂවල මෙන් විශේෂ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බව උන්වහන්සේ අවධාරණය කළහ.
    එසේම විශේෂිත ගේට්ටුවක් මහා සංඝරත්නය වෙනුවෙන් වෙන් කර ඇති බව සඳහන් කළ උන්වහන්සේ පෙරවරු 10 ට පෙර දළදා මාළිගය පරිශ්‍රයට වැඩම කළ යුතු අතර එහිදී උන්වහන්සේලා උදෙසා දහවල් දානය පිරිනැමීමෙන් අනතුරුව දළදා වන්දනාව සඳහා සහභාගී විය හැකි බව උන්වහන්සේ සඳහන් කළහ.
    වර්ෂ 16කට පසුව පැවැත්වෙන මෙම සිරි දළදා ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි මල්වතු අස්ගි

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments