Homeක්‍රීඩාකාන්තා ක්‍රිකට් තුන්කොන් තරගාවලිය අප්‍රේල් 26 වැනිදා ඇරඹෙයි

කාන්තා ක්‍රිකට් තුන්කොන් තරගාවලිය අප්‍රේල් 26 වැනිදා ඇරඹෙයි

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග එක් කණ්ඩායමක් සමගින් තරග 2 කට සහභාගිවීමට නියමිත අතර එම ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් මැයි මස 11 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

දිනයතරගයක්‍රීඩාංගණය
අප්‍රේල් 27ශ්‍රී ලංකාව සහ ඉන්දියාවආර්. ප්‍රේමදාස
අප්‍රේල් 29ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවආර්. ප්‍රේමදාස
මැයි 01ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවආර්. ප්‍රේමදාස
මැයි 04ශ්‍රී ලංකාව සහ ඉන්දියාවආර්. ප්‍රේමදාස
මැයි 06දකුණු අප්‍රිකාව සහ ඉන්දියාවආර්. ප්‍රේමදාස
මැයි 08ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවආර්. ප්‍රේමදාස
මැයි 11අවසන් මහ තරගයආර්. ප්‍රේමදාස
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments