Homeසෞඛ්‍ය හා ජීවිතයප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය: ඔබ මේ කරුණු දැන සිටියා ද ?

ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය: ඔබ මේ කරුණු දැන සිටියා ද ?

මෙය ගෝලීය සෞඛ්‍යයට සහ සංවර්ධනයට බලපාන තර්ජනයක් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය / ප්‍රති ජීවක ප්‍රතිරෝධය මානව වර්ගයා මුහුණදෙන ප්‍රමුඛ ගෝලීය මහජන සෞඛ්‍ය තර්ජන 10න් එකක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිජීවක ප්‍රතිරෝධය වැළැක්වීම පිළිබඳ ජාතික කේන්ද්‍රස්ථානයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කරන පරිදි, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය හේතුවෙන් 2019 වසරේ සිදු වූ මරණ ගණන මිලියන 1.27ක් ලෙස අනුමාන කර තිබුණ ද සිදු වූ මරණ ගණන මිලියන 4.95ක් බව ද මෙම ප්‍රවණතාවය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත්, 2050 වන විට ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය හේතුවෙන් වාර්ෂිකව මිලියන 10ක ජනතාවක් මිය යනු ඇතැයි අනුමාන කෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments