Homeකාලීන පුවත්ගෝලීය මිල ඉහළ යාමත් සමඟ දේශීය රන් මිලේ වාර්තාගත ඉහළ යාමක්

ගෝලීය මිල ඉහළ යාමත් සමඟ දේශීය රන් මිලේ වාර්තාගත ඉහළ යාමක්

නව වාර්තා අනුව කොළඹ හෙටිට්වීදි රන් වෙළඳපොලේ කැරට් 22ක රන් පවුමක මිල ඊයේ රුපියල් 301,500ක් වූ අතර අද දින එය රුපියල් 310,800ක් ලෙස වාර්තා විය.

පසුගිය අඟහරුවාදා රුපියල් 326,000ක්ව පැවැති කැරට් 24 රන් පවුමක මිල අද දින රුපියල් 336,000 දක්වා ඉහළ ගිය බව ද හෙට්ටිවීදියේ ව්‍යාපාරිකයෝ පවසූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments