Tuesday, July 1, 2025
More
    Homeක්‍රීඩාඅභිනව T 10 Supre League තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීම ඇරඹෙයි

    අභිනව T 10 Supre League තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීම ඇරඹෙයි

    පළමු වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය (Player Draft)මේ වන විටත් ආරම්භ වී තිබේ. ලංකා ටී-10 සුපර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහතාගේ පිළිගැනීමේ කතාවෙන් මෙම තෝරා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ විය.

    කණ්ඩායම් 6 ප්‍රකාශයට පත් කරයි

    1. කලම්බු ජැගුවර්ස්
    2. ගෝල් මාවල්ස්
    3. හම්බන්තොට බංග්ලා ටයිගර්ස්
    4. ජැෆ්නා ටයිටෑන්ස්
    5. කැන්ඩි බෝල්ට්ස්
    6. නුවරඑළිය කිංග්ස්  

    පෙර අත්සන් කරන ලද ක්‍රීඩකයින් ප්‍රකාශයට පත් කරයි

    කලම්බු ජැගුවර්ස් – ඇන්ජලෝ මැතිව්ස්, අසාම් ඛාන්, මතීෂ පතිරණ, අසිලෙී, අකිල ධනංජය, නජිබුල්ලා සද්‍රාන්

    ගෝල් මාවල්ස් – මහීෂ් තීක්ෂණ, ශකීබ් අල් ස්, භානුක රාජපක්ෂ, ඇලෙක්ස් හේල්ස්, චමිදු වික්‍රමසිංහ, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්

    හම්බන්තොට බංග්ලා ටයිගර්ස් – දසුන් ශානක, ඉෆ්තිකාර් අහමඩ්, කුසල් පෙරේරා, හස්රාතුල්ලා සසායි, ඉසුරු උදාන, කරීම් ජැනට්

    ජැෆ්නා ටයිටෑන්ස් – වනිඳු හසරංග, ටොම් කොලර් කැඩ්මෝ, කුසල් මෙන්ඩිස්, ජොන්සන් චාල්ස්, නුවන් තුෂාර, ඩ්වයින් ප්‍රිටෝරියස්

    කැන්ඩි බෝල්ට්ස් – තිසර පෙරේරා, ඉමාද් වසීම්, දිනේෂ් චන්දිමාල්, ජෝර්ජ් මුනසී, මිලින්ද සිරිවර්ධන, අමීර් හොටාක්

    නුවරඑළිය කිංග්ස් – අවිශ්ක ප්‍රනාන්දු, සෞරාබ් තිවාරි, කසුන් රජිත, කයිල් මේයර්ස්, ධනුෂ්ක ගුණතිලක, ඔෂේන් තෝමස්.

    ක්‍රීඩක තෝරා ගැනීම ඇරඹෙයි. එක් ක්‍රීඩකයකු තෝරා ගැනීම සඳහා කණ්ඩායමකට හිමි උපරිම කාලය විනාඩියයි.

    පළමු වටය – ‘ඒ‘ කාණ්ඩය – චරිත් අසලංක (ජැෆ්නා ටයිටෑන්ස්), පැතුම් නිස්සංක (කැන්ඩි බෝල්ට්ස්), දුෂ්මන්ත චමීර (හම්බන්තොට බංග්ලා ටයිගර්ස්), කමිදු මෙන්ඩිස් (කලම්බු ජැගුවර්ස්),  නුවරඑළිය කිංග්ස් (දුෂාන් හේමන්ත) බිනුර ප්‍රනාන්දු (ගෝල් මාවල්ස්), බිනුර ප්‍රනාන්දු (ගෝල් මාවල්ස්)

    දෙවැනි වටය (විදේශීය) – බෙනී හොවෙල් (නුවරඑළිය කිිංග්ස්), ලුක් වුඩ් (ගෝල් මාවල්ස්), රිචර්ඩ් ග්ලෙසන් (බංග්ලා ටයිගර්ස්), මොහොමඩ් අමීර් (ජැෆ්නා ටයිටෑන්ස්), සයිම් ආයුබ් (කැන්ඩි බෝල්ට්ස්), ටිමාල් මිල්ස් (කලම්බු ජැගුවර්ස්)

    තෙවැනි වටය – බී කාණ්ඩය (දේශීය) – තරිඳු රත්නායක (බංග්ලා ටයිගර්ස්), ළහිරු මදුශංක (නුවරඑළිය කිංග්ස්), ජෙෆ්රි වැන්ඩර්සි (ගෝල් ටයිටෑන්ස්), ඇන්ජලෝ පෙරේරා (කලම්බු ජැගුවර්ස්), චතුරංග ද සිල්වා (කැන්ඩි බෝල්ට්ස්), දුනිත් වෙල්ලාලගේ (ජැෆ්නා ටයිටෑන්ස්)

    සිව්වැනි වටය – බී කාණ්ඩය (විදේශීය) – මොහොමඩ් ෂේසාඩ් (බංග්ලා ටයිගර්ස්), අලී ඛාන් (කලම්බු ජැගුවර්ස්), ඩේවිඩ් වීසා (ජැෆ්නා ටයිටෑන්ස්), ශානවාස් අලී දහානි (කැන්ඩි බෝල්ට්), අෆ්ටාබ් අලාම් (නුවරඑළිය කිංග්ස්), සහූර් ඛාන් (ගෝල් මාවල්ස්), 

    ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කාලය කාලය තත්පර 30 ට අඩු කරයි

    පස්වැනි වටය – සී කාණ්ඩය (දේශීය) – ෂෙහාන් ජයසූරිය (කැන්ඩි බෝල්ට්ස්), සඳුන් වීරක්කොඩි (ගෝල් මාවල්ස්), ඉසිත විජේසුන්දර (කලම්බු ජැගුවර්ස්), ප්‍රමෝද් මදුෂාන් (ජැෆ්නා ටයිටෑන්ස්), නිම්සර අතරගල්ල (නුවරඑළිය කිංග්ස්), ලක්ෂාන් ධනංජය (බංග්ලා ටයිගර්ස්)

    හයවැනි වටය (දේශීය) – සී කාණ්ඩය – රමේෂ් මෙන්ඩිස් (කලම්බු ජැගුවර්ස්), යශෝධ ලංකා (නුවරඑළිය කිංග්ස්), පවන් රත්නායක (ජැෆ්නා ටයිටෑන්ස්), ප්‍රභාත් ජයසූරිය (ගෝල් මාවල්ස්), නිශාන් පීරිස් (බංග්ලා ටයිගර්ස්), චාමික ගුණසේකර (කැන්ඩි බෝල්ට්ස්)

    හත්වැනි වටය (විදේශීය) සී. කාණ්ඩය – ජෝර්ජ් කාටන් (ජැෆ්නා ටයිටෑන්ස්), චන්ද්‍ර පෝල් හේම්රාජ් (කැන්ඩි බෝල්ට්ස්),  සුබරුල්ලා අක්බාරි (නුවරඑළිය කිංග්ස්), සෞම්‍ය සර්කාර් (බංග්ලා ටයිගර්ස්), ආමිර් රමාල් (කලම්බු ජගුවර්ස්), කෙස්රික් විලියම්ස් (ගෝල් මාවල්ස්)

    අටවැනි වටය (දේශීය) – නැගීඑන ක්‍රීඩකයා – ෂෙවෝන් ඩැනියල් (බංග්ලා ටයිගර්ස්), දුමිඳු සෙව්මිණ (ගෝල් මාවල්ස්), දනාල් හේමානන්ද (කැන්ඩි බෝල්ට්ස්), ට්‍රෙවීන් මැතිව් (ජැෆ්නා ටයිටෑන්ස්), විශේන් හැළඹගේ (නුවරඑළිය කිංග්ස්), රනුද සෝමරත්න (කලම්බු ජගුවර්ස්)

    නවවැනි වටය (නැගීඑන ක්‍රීඩකයා – බ.ඉ.කොදෙව්/සිම්බාබ්වේ) – තටිවනාෂේ මරුමාණි (ගෝල් මාවල්ස්), කෙවින් විකම් (ජැෆ්නා ටයිටෑන්ස්), රිවාල්ඩෝ ක්ලාක් (නුවරඑළිය කිංග්ස්), ජුවෙල් ඇන්ඩෘ (කලම්බු ජගුවර්ස්), බ්‍රයන් බෙනට් (බංග්ලා ටයිගර්ස්), ඇරිනෙෂ්ටෝ වේසා (කැන්ඩි බෝල්ට්ස්)

    දහවැනි වටය – අසිත ප්‍රනාන්දු (කලම්බු ජගුවර්ස්), සික්කගේ ප්‍රසන්න (කැන්ඩි බෝල්ට්ස්), සහන් ආරච්චිගේ (බංග්ලා ටයිගර්ස්), චාමික කරුණාරත්න (නුවරඑළිය කිංග්ස්)

    එකොලොස් වැනි වටය – ඩිල්ෂාන් මදුශංක (කලම්බු ජැගුවර්ස්), විජයකාන්ත් වියස්කාන්ත් (බංග්ලා ටයිගර්ස්)

    දොලොස් වැනි වටය – සදීෂ රාජපක්ෂ (ගෝල් මාවල්ස්), පුළිඳු පෙරේරා (නුවඑළිය කිංග්ස්), ගරුක සංකෙත් (කලම්බු ජැගුවර්ස්), චමත් ගෝමස් (බංග්ලා ටයිගර්ස්)

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments