Sunday, March 8, 2026
More
    Homeව්‍යාපාරික‘අප සමඟ රැඳී සිටීම ගැන ඔබට ස්තූතියි’ - LAUGFS ගෑස් සිය පාරිභෝගිකයින්ට...

    ‘අප සමඟ රැඳී සිටීම ගැන ඔබට ස්තූතියි’ – LAUGFS ගෑස් සිය පාරිභෝගිකයින්ට කියයි

    පසුගිය දිනවල මුහුණ දුන් අපහසුතා මධ්‍යයේ පවා LAUGFS ගෑස් සම රැී සිටීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කරමින් LAUGFS ගෑස් සමාගම පණිවිඩයක් නිකුත් කරමින් කර තිබේ.

    පාරිභෝගිකයින්ට සිය පණිවුඩය සන්නිවේදනයේ කිරීමේ කොටසක් ලෙස, සමාගම “අප සමඟ රැඳී සිටීම ගැන ඔබට ස්තූතියි” යන පණිවිඩය සහිත ස්ටිකරයක් එහි සිලින්ඩරවල අලවා ඇත.

    ස්ටිකරයේ පණිවිඩය පහත දැක්වේ. “මෙම ගෑස් දැල්ල ගින්නකට වඩා වැඩි දෙයක් බව අපි දනිමු. එය ප්‍රීතිමත් ආහාර වේලක්, රැකවරණයක් සහ නිවසේ සාමකාමී ජීවිතයක්. එය කොතරම් ගැඹුරින් වැදගත් දැයි අපට වැටහේ. ඔබේ විශ්වාසය අපව පෝෂණය කරයි. අප සමඟ රැඳී සිටීම ගැන ඔබට ස්තූතියි,” ස්ටිකරයේ පණිවිඩයේ තවදුරටත් සඳහන් වේ

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments