Wednesday, January 22, 2025
More
    Homeව්‍යාපාරිකසියැට්, යුරෝ­පීය රේඩි­යල් ටයර් ශ්‍රී ලංකා­වට හඳුන්වා දෙයි

    සියැට්, යුරෝ­පීය රේඩි­යල් ටයර් ශ්‍රී ලංකා­වට හඳුන්වා දෙයි

    සියැට් කැලණි හෝඩිංග්ස් විසින් සුඛෝ­ප­භෝගී මෝටර් රථ හා SUV රථ සඳහා ‘ යුරෝ­පීය පරා­සයේ නිෂ්පා­දන පෙළක් හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලාංකික මෝටර් රථ ලෝලී­න්හට දැන් ගෝලීය ප්‍රමි­ති­යෙන් යුත් ඉහළ කාර්ය සාධ­න­යක් සහිත රේඩි­යල් ටයර් ලබා ගැනී­මට හැකි­යාව ලැබී ඇත.

    ටයර් ප්‍රමාණ 19කින් සහ විවිධ රටා හය­කින් සම­න්විත මෙම ටයර් අඟල් 16 සිට 18 දක්වා වූ රිම් ප්‍රමා­ණ­යන් සඳහා යුරෝ­පීය ප්‍රමි­තීන්ට අනු­කූ­ලව ඉහළ කාර්ය සාධන (High Performance) සහ අති­ශය ඉහළ කාර්ය­සා­ධන (Ultra High Performance) ලෙස වර්ගීකර­ණය කර ඇත. තවද, මෙම නිෂ්පා­දන ජර්ම­නියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි සියැට් පර්යේෂණ හා සංව­ර්ධන මධ්‍ය­ස්ථා­නයේ දී පරී­ක්ෂ­ණ­යට භාජ­න කර තිබේ.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments