Homeකාලීන පුවත්ICC T20Men's bowling rankings: ශ්‍රේණිගත කිරීම්වල 3 හා 6 ස්ථාන ශ්‍රී ලංකාවට

ICC T20Men’s bowling rankings: ශ්‍රේණිගත කිරීම්වල 3 හා 6 ස්ථාන ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) T20 ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අතර තෙවැනි ස්ථානයට මහීෂ් තීක්ෂණ පැමිණ ඇති අතර ඔහු ප්‍රසාද ලකුණු 677ක් ලබා ගෙන ඇත.

එහි ප්‍රථම ස්ථානයේ එංගලන්තයේ ආදිල් රෂීඩ් පසුවන අතර බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩක ගඩාක්ෂ් මෝටි අදාළ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳි සිටීයි.

කොදෙව් ක්‍රීඩක අකේල් හොසෙයින් එහි සිව් වන ස්ථානයෙත්, ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන් පස්වන ස්ථානයෙත් පසුවන අතර ශ්‍රී ලංකාවේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග එහි හය වන ස්ථානය දක්වා පැමිණ ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments