Homeකාලීන පුවත්ක්ෂය රෝගීන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෙළි දරව්වක්

ක්ෂය රෝගීන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෙළි දරව්වක්

පසුගිය 2024 වසරේ මෙරටින් ක්ෂය රෝගීන් 9200ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම ක්ෂය රෝගීන් අතර පිරිමි රෝගීන් 5291ක්, කාන්තා රෝගීන් 3259ක් සහ ළමා රෝගීන් 250ක් වාර්තා වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් වැඩිම ක්ෂය රෝගීන් පිරිසක් වාර්තා වූ බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments