Homeසූපවේදයඅබාන්ස් Stahl මුළුතැන්ගෙයි උපකරණ හඳුන්වා දෙයි

අබාන්ස් Stahl මුළුතැන්ගෙයි උපකරණ හඳුන්වා දෙයි

ඉවුම් පිහුම්වල පහසුව, මනරම් නිමාව සහ දිගුකල් පැවැත්ම තහවුරු කළ Stahl මුළුතැන්ගෙයි උපකරණ සාමාන්‍ය ගෘහිණියන්ගේ සිට වෘත්තීය සූපවේදීන් දක්වා ඕනෑම අයකුට හොඳින්ම ආහාර පිසීමට හැකි වන පරිදි එනිනෙකට වෙනස් කාණ්ඩ 5 කින් නිමවා ඇත.

Artisan කාණ්ඩය ත්‍රිත්ව ලේයර් තාක්‍ෂණයෙන් සමන්විත වන අතර පිටතින් මැග්නටික් ස්ටීල් ලේයරය, මැදින් තාපය හුවමාරු කරන ඇලුමිනියම් ලේයරය සහ ආහාර සමඟ ස්පර්ෂ වීමේ දී වඩාත් ආරක්‍ෂිත වන සර්ජිකල් ස්ටීල් අමුද්‍රව්‍යවලින් නිම වූ ලේයරය වශයෙන් ලේයර 3 කි.

Artisan කාණ්ඩයට අයත් ත්‍රිත්ව ලේයර් තාක්‍ෂණයෙන් සමන්විත ෆ්‍රයි පෑන්, සෝස් පෑන් සහ ප්‍රෙෂර් කුකර් සෞඛ්‍යාරක්‍ෂිතව මෙන්ම, වඩාත් ආරක්‍ෂාකාරීව උසස්ම තත්ත්වයෙන් ආහාර පිසිය හැකි හොඳම නිෂ්පාදනයකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments