Homeක්‍රීඩා19න් පහළ කාන්තා T20 ලෝක කුසලානය ඉන්දියාවට

19න් පහළ කාන්තා T20 ලෝක කුසලානය ඉන්දියාවට

දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9කින් පරාජය කර වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගය මැලේදියාවේ ක්වාලාලාම්පූර්හිදී අද (2) පැවැත්විණි. මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 82ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම තරගයේ 12(11.2) වැනි පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී ලකුණු 84ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments