Homeක්‍රීඩාජොහාන් පීරිස් - ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා

ජොහාන් පීරිස් – ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා

ජොහාන් පීරිස් ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන ‘වින්සන් කන්ද’ / Mount Vinson (මීටර් 4,892 ක් උස)  තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වන බව ආරංචි මාර්ග පවසයි.

2018 දී ජොහාන් පීරිස් එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වූ අතර එය මෙරට කඳු නැගීමේ උරුමය තුළ ඔහුගේ ස්ථානය තහවුරු කළ දැවැන්ත ජයග්‍රහණයකි. යුරෝපයේ එල්බ්‍රස් කන්ද, අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කන්ද සහ ඕස්ට්‍රේලියාවේ කොස්කියුස්කෝ කඳු මුදුන් ද ඔහු විසින් තරණය කර  ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments