Homeකලා ලොවේ රස කතාNetflix රියැලිටි කතා මාලාවේ Lynn Ban මිය යයි

Netflix රියැලිටි කතා මාලාවේ Lynn Ban මිය යයි

Netflix රියැලිටි කතා මාලාවක් වන ‘Bling Empire’ හි සිටි සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ආභරණ නිර්මාණකාරිනියක වන Lynn Ban මෙලොව හැර ගිය බව විදෙස් මාධ්‍ය පවසයි.

මිය යන විට ඇය 52 හැවිරිදි වියේ පසු වූවා ය.

පසුගිය දෙසැම්බර් මාසයේ අගභාගයේදී, කොලරාඩෝවේ ඇස්පන් වෙත කළ පවුලේ සංචාරයකදී ඇය හිම මත ලිස්සා යාමේ අනතුරකට මුහුණපෑවාය. ඉන් ඇයගේ මොළයට හානි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ලින් බෑන්ගේ පවුලේ පිරිස් සඳහන් කර ඇත්තේ, ඇය මොළයේ සැත්කමකට භාජනය වී මාසයකට පසු මිය ගිය බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments