Homeකාලීන පුවත්අද රෑ සිට විදුලි ගාස්තුව අඩුවෙයි – අඩු වෙන මිල ගණන් මෙන්න

අද රෑ සිට විදුලි ගාස්තුව අඩුවෙයි – අඩු වෙන මිල ගණන් මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සියයට 20ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත. මේ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහිදී ගෘහස්ථ කාණ්ඩය යටතේ 0-30ත් අතර ඒකකයට තිබූ ගණන රුපියල් 6ක් දක්වා පැවැති ගාස්තුව රුපියල් 4ක් දක්වාත්, 31-60ත් අතර තිබූ රුපියල් 9 සිට ගාස්තුව 6 දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. මෙම මිල ගණන් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments