Homeවිලාසිතාඔබ වයස අවුරුදු 50 ට වැඩි නම් සහ කණ්නාඩි පළඳින්නේ නම් විශිෂ්ඨ...

ඔබ වයස අවුරුදු 50 ට වැඩි නම් සහ කණ්නාඩි පළඳින්නේ නම් විශිෂ්ඨ Haircuts 15ක් මෙන්න !

ඔබේ උපැස් යුවල සමඟ ඔබේ කොණ්ඩය කැපීම සැමවිට ම පහසු නැත. නමුත් ඔබ නිවැරදි මෝස්තරය සොයාගත් විට තත්තවය වඩාත් ප්‍රියජනක වනු ඇත. කීර්තිමත් මෝස්තර ශිල්පී ලැරී කිං ඔබට මෙසේ උපදෙස් දෙයි, “ඔබ කණ්නාඩි පැළඳ සිටින විට හෝ නොසිටින විට ඔබේ කොණ්ඩා මෝස්තරය ඔබේ මුහුණට අනන්‍යතාවක් එක් කළ හැකිය. ඔබේ මුහුණේ හැඩය, සමේ වර්ණය සහ හිස කෙස්වල ස්වභාවය මනාව ගළපා ගත් විට ඔබට විශිෂ්ඨ හා සුවපහසු හැඟීමක් දැනෙන බව නිසැකය. එනිසා මුහුණ, හිසකෙස් සහ උපැස් යුවළ මනාව ගළපා ගන්න. ”ඔහු නිර්දේශ කරයි.

ඉතිං ! ඔබගේ වයස අවුරුදු 50ට වැඩි නම්, කණ්නාඩි පළඳින්නේ නම් මේ විශිෂ්ට කොණ්ඩා මෝස්තර 15න් ඔබ කැමැතිම මෝස්තරය අත්හදා බලන්න.

source:https://www.vogue.com

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments