HomeSMEs GuideSMEs Guide SL: පසුගිය අර්බුදවලින් 'බලපෑමට ලක් වූ' SMEs වලට ලැබෙන සහන...

SMEs Guide SL: පසුගිය අර්බුදවලින් ‘බලපෑමට ලක් වූ’ SMEs වලට ලැබෙන සහන මෙන්න !

2024 අංක 26 දරන බැංකු මඟින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත පිළිබඳ ක්‍රියාකාරී කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කළ පරිදි, පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය, සහ මෑතකාලීන අහිතකර සාර්ව ආර්ථික තත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සැලසීමට නියමිත සහන අවධාරණය කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව 2024.12.19 දින බලපත්‍රලාභී බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කරන ලදී.

එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments